නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධව සකස් කළ විශේෂ වාර්තාව රජයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධව සකස් කළ විශේෂ වාර්තාව රජයට

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධව සකස් කළ විශේෂ වාර්තාව රජයට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ ව සකස් කළ විශේෂ වාර්තාව අද දිනයේ දී රජයට භාර දී තිබෙනවා.

 

නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගම්කරණය වැළැක්වීමට එරෙහිව ගෙනයන උද්ඝෝෂණය අතරතුරදී මෙම විශේෂ වාර්තාව රජයට භාර දී තිබේ. වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියමගින් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙම වාර්තාව තුළින් පෙන්වා දී ඇති බවයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ.

views

723 Views

Comments

arrow-up