තවත් කොරෝනා ආසාදිතයින් 346ක් හඳුනා ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

තවත් කොරෝනා ආසාදිතයින් 346ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 346ක් හඳුනා ගැනේ

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 346 දෙනකු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 56,422ක්.

 

 

views

608 Views

Comments

arrow-up