ජේතවනාරම පුදබිමට හානී වූ බවට පළවන පුවත් අසත්‍යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

ජේතවනාරම පුදබිමට හානී වූ බවට පළවන පුවත් අසත්‍යයි

ජේතවනාරම පුදබිමට හානී වූ බවට පළවන පුවත් අසත්‍යයි

ජේතවනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය ඉහළහල්මිල්ලැවේ රතනපාල හිමියන් ප්‍රකාශ කළේ අනුරාධපුර ජේතවනාරාම පුද බිමේ උතුරු දොරටුවට පිවිසෙන මාර්ගයේ දියත් කල සංවර්ධන ව්‍යාපෘතියක් මගින් පුදබිමේ පුරාවිද්‍යාත්මක ස්මාරක වලට හානි සිදු වි ඇති බව සාමාජ ජාලා හා ඇතැම් මාධ්‍ය වල පලවන වාර්තා අසත්‍ය බව පවසා සිටී.

 

 

බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විහාර මාර්ගය සහ විහාරය තුල රථගාල පුලුල් කිරීම පසුගියදා සිදු කර ඇත.

 

 

උන්වහන්සේ කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සෘජු අධීක්ෂණය යටතේ නිසි ක්‍රමවේදයකට අනුව සිදුකළ බවයි.

views

747 Views

Comments

arrow-up