ඉන්දීය විදේශ ලේකම්,දෙමළ සංධාන හමුව අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

ඉන්දීය විදේශ ලේකම්,දෙමළ සංධාන හමුව අද

ඉන්දීය විදේශ ලේකම්,දෙමළ සංධාන හමුව අද

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද සවස දෙමළ ජාතික සංධාන සහ දෙමළ ප්‍රගතශීලි සංධානයේ සාමාජිකයන් හමු වීමට නියමිතව ඇත.

 

 

මෙම හමු ⁣ද්ත්වයම කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම්කොට ඇත.

 

 

ඒ අනුව අද සවස 5.00 ට දෙමළ ජාතික සංධාන සමඟද සවස 5.30ට දෙමළ ප්‍රගතශීලි සංධානය සමඟද සාකච්ඡා ඇරඹෙනු ඇත.

views

656 Views

Comments

arrow-up