අපි කියන ඒව ආණ්ඩුව ගණන් ගන්නෙ නැ - වාසුදේව
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

අපි කියන ඒව ආණ්ඩුව ගණන් ගන්නෙ නැ - වාසුදේව

අපි කියන ඒව ආණ්ඩුව ගණන් ගන්නෙ නැ - වාසුදේව

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමේ ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වූයේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නොමැති නිසා හා සුලු පක්ෂවල විරෝධය ආන්ඩුව ගණන් නොගන්නා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

 

 

එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ දිනයේ මාධ්‍යවේදීන් අමතමිනි.

 

 


එමෙන්ම, මෙම ගිවිසුමට විරුද්ධව ‍රජයේ හවුල්කාර පක්ෂ මතුකරන කරුණු නොසලකා හැර ඇති බවත් එබැවින් ඊට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

views

807 Views

Comments

arrow-up