එක්සත් ජාතීන්ගේ අමාත්‍ය මණ්ඩල සැසිවාරය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

එක්සත් ජාතීන්ගේ අමාත්‍ය මණ්ඩල සැසිවාරය අද

එක්සත් ජාතීන්ගේ අමාත්‍ය මණ්ඩල සැසිවාරය  අද

අද දින ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සැසිවාරය ආරම්භ වීමට නියමිතය.

 


දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ එරටට ළඟා විය.

 


අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක් වීමට නියමිත අතර අනිද්දා දිනයේදී ජනාධිපතිවරයා එක්සත් ජාතික මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.

views

779 Views

Comments

arrow-up