වසංගතයේ හමුවේ පොදු සේවා පවත්වාගෙන යාමට මාසික ආදායමෙන් 5%ක බද්දක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

වසංගතයේ හමුවේ පොදු සේවා පවත්වාගෙන යාමට මාසික ආදායමෙන් 5%ක බද්දක්

වසංගතයේ හමුවේ පොදු සේවා පවත්වාගෙන යාමට මාසික ආදායමෙන් 5%ක බද්දක්

කොවිඩ් වසංගතය පැතිරී යන කාල සීමාව තුළ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පොදු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයින්ගේ ආදායමෙන් 5%ක බද්දක් පැනවිය යුතු බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

 

මෙම බදු මුදල නම් කර ඇත්තේ "සමාජ ආරක්ෂණ දායක මුදල" ලෙසයි.

views

1357 Views

Comments

arrow-up