ලොරි රථයේ ගැටුණු ත්‍රීරෝදය වැවට පෙරළෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

ලොරි රථයේ ගැටුණු ත්‍රීරෝදය වැවට පෙරළෙයි

ලොරි රථයේ ගැටුණු ත්‍රීරෝදය වැවට පෙරළෙයි

මාතර - අකුරැස්ස, මාරඹ වැව අසලදී ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් පසු එම ත්‍රීරෝද රථය මාරඹ වැවට පෙරළී ගොස් අනතුරක් සිදුවී තිබුණි.

 

වැවට පෙරළුණු ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන තිබේ.

 

එලෙස මුදා ගැනුණු ඔවුන්ව ප්‍රතිකාර සඳහා අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.

views

794 Views

Comments

arrow-up