මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපායමාර්ගික පුහුණුකරු ලෙස කටයුතු කරන අවසන් දිනය අද(24) බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රගතිය පිළිබඳ තමා ඉතාමත් සතුටට පත්වන අතර මෙම තරගාවලිය හතරට එකක් ලෙස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කළ සිටියා.

 

තරුණ ජවයෙන් යුත් මෙම කණ්ඩායමේ ඉදිරිය පිළිබඳ පැහැදිලි සතුටක් තමාට තිබෙන බවද ට්විටර් පණිවිඩයක් මගින් ඔහු සඳහන් කර සිටියා.

 

 

views

350 Views

Comments

arrow-up