ස්ටාලින්ට කුණු බිත්තර ගහන්න කැමැත්තෙන් ඉන්න තිස්ස කුට්ටිආරච්චි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසන්නෙ මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බවයි.
කොරෝනා වසංගතය මේ ආකාරයට පාලනය කර ගත්තේ ඉතා අමාරුවෙන් බවත් විරෝධතාකරුවන් කිමිප දෙනෙකුට වුවමනා වී ඇත්තේ වෛරසය නැවත ව්‍යාප්ත කිරීමට බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
නැවත විරෝධතා ආරම්භ කර තිබෙන මෙම ගුරු විරෝධතාකරුවන්ට ජනතාව තරවටු කරන කරමින් යන බව ද දුටු බවත් නමුත් ඊළඟ අවස්ථාවේ ඇතැම් විට කුණු බිත්තර තක්කාලි ගහන තත්වයට පත්වනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
783 Views
Comments