අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව , උතුරු , වයඹ පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අනෙක් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 

ඌව , නැගෙනහිර , උතුරු , උතුරු මැද පළාත්වලද මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැක.

 

 

සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

683 Views

Comments

arrow-up