දෛනික ආසාධිතයින් දාහේ සීමාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

දෛනික ආසාධිතයින් දාහේ සීමාවට

දෛනික ආසාධිතයින් දාහේ සීමාවට

මෙරට කොරෝනා අධි ව්‍යාප්තිය  සමග ආසාධිතයින් සංඛ්‍යාව දිනකට 5,000හේ සීමාවද පසුගියදා ඉක්මවා ගියද, සංචරණ සීමා පැනවීමත් සමඟ එය ක්‍රමයෙන් අඩු වී ඇත.

 

 

ඊයේ දිනයේ කොවිඩි 19 වෛරසය ආසාධිතයින් 1074ක් වාර්තා වීමත් සමග මෙරට දෛනික ආසාධිතයින් දාහේ සීමාවේ පවතී.

 

 

මෙරට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව  5,13,605 ක් ලෙස සටහන් වේ.

views

798 Views

Comments

arrow-up