DEC
28
ඩුබායි සුද්දා අත්අඩංගුවට

ඩුබායි සුද්දා හෙවත් රන්කැටිගේ නිශ්ශංක පියදර්ශන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීති විරෝධීව පුද්ගලයන් විදෙස්ගත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල්කරගනිමින්.
අත්අඩංගුවට ගත් ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
237 Views
Comments