JUN
05
හෙට සිට දෛනික විදුලි කප්පාදුවකට අවසර

හෙට (06) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව 6 වන දා සිට 10 වනදා දක්වා පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කරන අතර 11 සහ 12 දෙදින තුළ පැයක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා.
අද දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
675 Views
Comments