රෙදිපිළි අලෙවිසලක සේවය කළ 8කට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

රෙදිපිළි අලෙවිසලක සේවය කළ 8කට කොවිඩ්

රෙදිපිළි අලෙවිසලක සේවය කළ 8කට කොවිඩ්

මොනරාගල නගරයේ පෞද්ගලික රෙදිපිළි අලෙවිසලක සේවය කළ පුද්ගලයන් අට දෙනකුට කොරෝනා සමගම නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා තිබෙනවා

 

නගරයේ සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ කටයුතුවල වාර්තා ලැබෙන තෙක් මෙම වෙළෙඳසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර පවසයි.

 

මොනරාගල කිසිදු පාසලක් වසා තැබීමට පියවර ගෙන නොමැති බවත් නගරය හෝ අවට කිසිදු හුදෙකලා කිරීමක් සිදු කර නැති බව ඒ මහතා ප්‍රකාශ කරනවා

 

 

views

715 Views

Comments

arrow-up