තැන තැන හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

තැන තැන හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ තොරතුරු

තැන තැන හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ දිනය තුල Covid-19 ආසාදිතයින් 468 දෙනෙකු හදුනාගෙන තිබෙනවා

 

ඒ අතුරින් වැඩිම පිරිසක් හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

එම ගණන 183ක් වන අතර ඉන් 82දෙදෙනෙක් මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා

 

ඒ අනුව ඊයේ දිනයේ දී මහනුවර 73ක්,

 

ගම්පහ 72ක්,

 

කුරුණෑගල 28ක්,

 

පොළොන්නරුවේ 19ක්,

 

හම්බන්තොට 12ක්,

 

ගාල්ලේ 12ක්,

 

කලුතර 11ක් හා මාතර 10 ක් ,

 

ත්‍රිකුණාමලයේ 08ක්,

 

නුවරඑළියේ 07ක්,

 

අම්පාරේ 07ක්,

 

මඩකලපුවේ 06ක්,

 

යාපනයේ 06ක්,

 

අනුරාධපුර 03ක් ,

 

වව්නියාවේ 02ක්,

 

මොණරාගල 02ක්,

 

කෑගල්ලේ 02 ක් සහ රත්නපුර,

පුත්තලම,

මාතලේ හා මුලතිව් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් එක් අයෙකු බැගින්ද වාර්තා වූ බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා

 

ඊයේ දිනය වාර්තා වී ඇති ආසාදිතයන් දිස්ත්‍රික් 22 කින් හදුනාගෙන තිබෙනවා එක් පුද්ගලයෙකු විදේශයක සිට පැමිණි අයෙකුයි.

 

 

 

views

572 Views

Comments

arrow-up