DEC
29
බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වෙයි

බේරුවල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
ඉන් අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයින් ද පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර බිරිඳ සහ දරුවන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව එහිදී තහවුරු කර ගැනුණා.
593 Views
Comments