DEC
22
එකම පවුලේ 11කට කොරෝනා

තලවාකැලේ, ලිඳුල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ එකම පවුලක 11 දෙනෙකට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා
ඒ ඊයේ (21) එම ප්‍රදේශයෙන් හදුනා ගත රෝගීන් 15 අතරින් එකම පවුලක 11 දෙනා වාර්තා වන්නේ
ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට ආගමික කටයුත්තක් සඳහා ගොස් සිටි පූසාරි කෙනෙකුගෙන් බව හඳුනාගෙන තිබෙනවා.
එම ආසාදිතයන් 15 දෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
682 Views
Comments