DEC
15
තවත් ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කෙරේ

පානදුර, තොටවත්ත ප්‍රදේශය සහ මොණරාගල බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා විමත් සමග මෙම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටින්නේ.
675 Views
Comments