DEC
29
නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග

නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පත් කර තිබෙනවා.
ලබන ජනවාරි පළමුවැනිදා සිට ඒ මහතා ධුරයේ රාජකාරි අරඹනු ඇති.
පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ලිපි ලේඛන සහ ග්‍රන්ථ රැසක් සම්පාදනය කර ඇති ඒ මහතා පොලොන්නරුව ලොක උරුම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙසද ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමාජයේ සම්මානය සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
557 Views
Comments