JAN
05
අද සිට නිරෝදයන නීති කඩන අයට වෙන දේ

අද සිට මුහුණු ආවරණ පළදින්නේ නැති සහ සමාජ දුරස්ථභාවය තබා නොගන්නා අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
ඊට අමතරව පීසීආර් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක්(රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්) සිදුකිරීමටත් පියවර ගන්නා බව ඒ මහතා පවසනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ගෙවුණු පැය 24 තුළ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
626 Views
Comments