JAN
11
ජනපතිගේ අම්පාර කතාවට අනුර කුමාර පිළිතුරු දෙයි (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අම්පාර ප්‍රදේශයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා
එහිදී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කලේ අවංක පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් චරිතයක් පමණක් බවයි.
691 Views
Comments