රත්නපුරයෙන් තවත් මරණ දෙකක් - මෙරට කොවිඩ් මරණ 215ක් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

රත්නපුරයෙන් තවත් මරණ දෙකක් - මෙරට කොවිඩ් මරණ 215ක් වෙයි

රත්නපුරයෙන් තවත් මරණ දෙකක් - මෙරට කොවිඩ් මරණ 215ක් වෙයි

තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් අද දිනයේ දී රත්නපුරයෙන් වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 215 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

 

views

572 Views

Comments

arrow-up