NOV
18
දුම්රියක් හා කැබ් රියක් ගැටෙයි

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි ශීඝ්‍රගාමී දුම්රිය හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එරාවුර් හා වාලච්චේන දුම්රිය ස්ථාන අතරදී අද(18) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් දුම්රියට අලාභ හානි සිදුව ඇති අතර එය පිළිසකර කිරීම සඳහා මඩකලපුව සිට සහයක දුම්රියක් යෙදවීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා.
192 Views
Comments