බාලවයස්කාර දැරිය නිවසේදී දූෂණය කළ අලුත් තාලයේ නැගී එන ගායකයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

බාලවයස්කාර දැරිය නිවසේදී දූෂණය කළ අලුත් තාලයේ නැගී එන ගායකයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරිය නිවසේදී දූෂණය කළ අලුත් තාලයේ නැගී එන ගායකයා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි බාලවයස්කාර පාසැල් දැරියක තම නිවසේදීම බරපතළ අපයෝජනයකට ලක් කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

 

සිද්ධිය සම්බන්ධයෙන් උසස් පෙළ හදාරණ 19 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකාර පුද්ගලයා මේ දිනවල රුපවාහිනියේ විකාශනය වෙමින් පවතින ප්‍රසිද්ධ සංගීත වැඩ සටහනකට තරඟ වදිමින් සිටින නැගී එන ගායකයෙකු බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. 

 

අතවරයට ලක්වූ දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණය සඳහා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

views

20792 Views

Comments

arrow-up