JAN
05
මාතලේ දේශගුණයේ වෙනස් වීමක්

මාතලේ දිස්ත්‍රික්කය දේශගුණික විපර්යාසවලට ලක් වෙමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
එහි දී අනාවරණය වී ඇත්තේ මොණරුන් සහ වටු කුරුල්ලන් වැනි වියලි කලාපීය සතුන් මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ දී වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.
පරිසරවේ දී ගාමිණී ජයතිස්ස මහතා මේ බව සඳහන් කර තිබුණි.
202 Views
Comments