දෙවසරකට පසු මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

දෙවසරකට පසු මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹේ

දෙවසරකට පසු මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹේ

වසර දෙකකට පසුව මත්තල ගුවන් තොටුපලට අද(29) පෙරවරුවේ මගී ගුවන් යානයක් පැමිණ තිබෙනවා.

රුසියාවේ සිට මෙරටට පැමිණ ඇති මෙම ගුවන් යානයේ මගීන් 400කට ආසන්න පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සමාගම විසින් ලබන වසරේ සිට සතියකට නව ගුවන් වාර දෙක බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය අතර එය ඉදිරියේදී ගුවන් වාර 3 දක්වා වැඩි කිරීමට අපේක්ෂිත බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියේ.

views

209 Views

Comments

arrow-up