වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා

වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා

 

වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වාහාම නිදහස් කරන ලෙස සහ ඔහුව බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් බල කරමින් ‘අරගලයේ’ ක්‍රියාකාරීන් පිරිසක්  (21) බොරැල්ලේ පිහිටි බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ.

 

 

එම විරෝධතාවට එක්වූ ස්වාමීන්වහන්සේ ඇතුළු අරගයේ නියෝජිතයන් පිරිසක් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් හමුවී වසන්ත මුදලිගේ, බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් ඔහුගේ ජීවිත ආරක්‍ෂාව සළසන ලෙසත් ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

views

171 Views

Comments

arrow-up