DEC
15
කැස්බෑව අධිකරණ භූමියේ දී පළා ගිය සැකකරුවන් කොටුවේ

කැස්බෑව අධිකරණයේ දී පළා ගිය සැකකරුවන් දෙදෙනා යළි පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා පෙරේදා(13) දිනයේදී මාංචුද සමගින් මෙලෙස පැන ගොස් තිබුණා.
පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවිසැලකින් රුපියල් 7000ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
186 Views
Comments