DEC
08
කැසිනෝවලට ලැබුණ අවසරය

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් මේ බව පැවසීය.
කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවන බවට මුදල් අමාත්‍යාංශ්‍ය ලබාදුන් පොරොන්දුව අනුව අදාළ අනුමැතිය ලබාදුන් බව ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
166 Views
Comments