පලතුරු මිල ගණන් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

පලතුරු මිල ගණන් ඉහළට

පලතුරු මිල ගණන් ඉහළට

 

ආනයනික දොඩම් කිලෝවක මිල රුපියල් 1,990ක් දක්වා ඉහළ ගොස් ඇත. ආනයනික වියදම් හා බදු මිල ඉහළ යෑම හේතුවෙන් දොඩම් ඇතුළු පලතුරු මිල ගණන් ඉහළ දැමීමට සිදුවී ඇතැයි පලතුරු ආනයනකරුවෝ පවසති.

 

 

මීට මාස කීපයකට පෙරදී ආනයනික දොඩම් ගෙඩි තුනක් රුපියල් 100ත් 200ත් අතර මිලකට අලෙවි කෙරුණි. මෙරට නිපදවන දොඩම් රැසක් අපනයනය කිරීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ වැඩිපුරම අලෙවි කෙරෙන්නේ ආනයනික දොඩම්ය.

views

182 Views

Comments

arrow-up