අම්බලන්ගොඩ නගර සභාවේ අයවැය සම්මත වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

අම්බලන්ගොඩ නගර සභාවේ අයවැය සම්මත වෙයි

අම්බලන්ගොඩ නගර සභාවේ අයවැය සම්මත වෙයි

අම්බලන්ගොඩ නගර සභාවේ 2023 අයවැය වැඩි ඡන්ද 7කින් පාලක පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා .

එහිදී පක්ෂව ඡන්ද 11ක් සහ විපක්ෂව ඡන්ද හතරක් ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණා. 

views

176 Views

Comments

arrow-up