DEC
22
අලින්ගෙන් බැටකන රිටිගල ගම්මාන

අනුරාධපුර දිස්ත්රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ රිටිගල වනජීවී කාර්යාලයේ ගම්මාන රැසක ජනතාව කලක් තිස්සේ වන අලින්ගෙන් පීඩාවට පත්වෙමින් සිටී.
මේ සම්බන්ධයෙන් කිහිප විටක්ම බලධාරීන්ගේ අවධානයට යොමු කළ ද මේ වන තෙක් ඊට පිළියමක් ලැබී නොමැත.
මෙම ප්රදේශයේ ගම්මානවල ජනතාවගේ ප්රධාන ජීවනෝපාය හේන් ගොවිතැන වන අතර නිතර නිතර වගාවට අලින්ගෙන් සිදුවන හානි නිසා ඔවුන් දැඩි ලෙස අසරණ ව සිටී.
165 Views
Comments