DEC
15
ජනපති පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයන් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුව සිදුව තිබෙනවා.
ඊයේ (14) මෙම හමුව සිදුව ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ.
මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව තිබෙනවා.
201 Views
Comments