මී උණ රෝගීන්ගේ ඉහළ යෑමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

මී උණ රෝගීන්ගේ ඉහළ යෑමක්

මී උණ රෝගීන්ගේ ඉහළ යෑමක්

මී උණ රෝගීන්ගෙන් ඉහල යෑමක් දක්නට ලැබෙන බව වෛද්‍ය අංශ පවසනවා.

මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ. 

views

217 Views

Comments

arrow-up