ත්‍රීරෝද - බස් රථ අනතුරින් දැරියකට දිවි අහිමිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

ත්‍රීරෝද - බස් රථ අනතුරින් දැරියකට දිවි අහිමිවෙයි

ත්‍රීරෝද - බස් රථ අනතුරින් දැරියකට දිවි අහිමිවෙයි

බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (27) සවස බරපතළ අනතුරක් සිදුවී තිබේ.

 

කහටරුප්ප බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ දැරියන් තිදෙනෙකු තුවාල ලබා කැන්දගොල්ල රෝහලට ඇතුළත් කෙරුණි.

 

එහිදී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 07 හැවිරිදි දැරියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

views

200 Views

Comments

arrow-up