OCT
07
2020 O/L ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (O/L Exam) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ වී තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, මෙවර එම කටයුතු Online ක්‍රමයට සිදු කෙරෙන බවය.
816 Views
Comments