වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

ඒ අද (05) උදෑසන වසන්ත මුදලිගේව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

 

මෙලෙස ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේය.

 

views

193 Views

Comments

arrow-up