ලබන 31 වනදා රාජ්‍ය සේවකයන් 30000 විශ්‍රාම යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

ලබන 31 වනදා රාජ්‍ය සේවකයන් 30000 විශ්‍රාම යයි

ලබන 31 වනදා රාජ්‍ය සේවකයන් 30000 විශ්‍රාම යයි

 

මේ මස 31 වනදා 30000කට අධික රාජ්‍ය සේවකයන් පිරිසක් විශ්‍රාම යාමට නියමිතව තිබීම හේතුවෙන් එම පුරප්පාඩු පිරවීමට වැඩපිළිවෙල කිහිපයක්ම ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

 

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එකවර විශාල සංඛ්‍යාවක් විශ්‍රාම ගියද රාජ්‍ය සේවයේ කිසිඳු කඩා වැටීමක් සිදු නොවන බවයි.

 

පසුගිය රජය විසින් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව විසින් අවුරුදු 65ක් දක්වා ඉහළ දැමූ අතර වත්මන් රජය වයස් සීමාව යළි 60 දක්වා පහත හෙලුවා

views

171 Views

Comments

arrow-up