බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

 

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පොලීසිය ප්‍රකාශ කළේ ඔහු පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

 

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජලනල සම්බන්ධයෙන් ඇති වූ ව්‍යාපෘතියකට අදාළව බවයි වාර්තා වන්නේ.

 

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ බලය පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

views

194 Views

Comments

arrow-up