විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 35.6ක අදායමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 35.6ක අදායමක්

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 35.6ක අදායමක්

 

ලංකා විදුලිබල මණ්ඩලය නොවැම්බර් මාසයේ දී රුපියල් බිලියන 35.6ක ආදායමක් උපයා ඇති බව වාර්තා වනවා.

 

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔක්තෝම්බර් මාසයේ දී ආදායම රුපියල් බිලියන 33.6ක් බවයි.

 

ලබන මස දී බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා සහ ඩීසල් මිලදී ගැනීමට රුපියල් බිලියන 35ක් ද ගල් අඟුරු මිලදී ගැනීම් සඳහා රුපියල් බිලියන 38.45ක් වැයවෙන බව එම ට්විටර් පණිවිඩයේ සඳහන්.

views

175 Views

Comments

arrow-up