JUL
09
ඇමති ධූරයෙන් සහ පක්ෂයෙන් බන්දුල ඉවත් වෙයි

ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ තමා මෙතෙක් දැරූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවයි.
277 Views
Comments