ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීය වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීය වෙයි

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීය වෙයි

 

සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසා සිටින්නේ පවතින ඉන්ධන හිඟය නිසා ඉන්ධන පිරවුම්හල් 90% ක් පමණ අක්‍රියවී ඇති බවයි.

      

  
ඉන්ධන ඇණවුම් ද ඇනවුම් කල  පරිදි නොලැබෙන බව එහි සභාපති ඩබ්ලිව්.එස්.ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

views

252 Views

Comments

arrow-up