පාන්දරම තෙල් මිල ඉහළට - 92 පෙට්‍රල් 470යි, ඩීසල් 460යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

පාන්දරම තෙල් මිල ඉහළට - 92 පෙට්‍රල් 470යි, ඩීසල් 460යි

පාන්දරම තෙල් මිල ඉහළට - 92 පෙට්‍රල් 470යි, ඩීසල් 460යි

අද(26) පෙරවරු 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 550ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්්‍රල් ලීටරයක නව මිල රු.470ක් වේ. 

 

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රු.520ක් වේ.

 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.50 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.100කින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු.60 කින්ද සහ ලංකා සුපර් ඩිසල් ලීටරයක් රු. 75කින් ඉහළ දමා ඇත.

views

246 Views

Comments

arrow-up