ඉදිරියේදී වාහන අංකය අනුව ඉන්ධන ලබාදෙන සලාක ක්‍රමය මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

ඉදිරියේදී වාහන අංකය අනුව ඉන්ධන ලබාදෙන සලාක ක්‍රමය මෙන්න

ඉදිරියේදී වාහන අංකය අනුව ඉන්ධන ලබාදෙන සලාක ක්‍රමය මෙන්න

ඉන්ධන ලබාදීමේදී වාහනයේ අංකය අනුව මාසයකට හෝ සතියකට දිනයක් පමණක් ඉන්ධන ලබා දීම සඳහා වැඩපිළිවෙලක් යෝජනා වී ඇත.

 

සීමිත ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා මූලිකව කළමනාකරණය කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

 

එහිදී පෞද්ගලික බස් රථ, පාසල් සිසු ප‍්‍රවාහන රථ, කාර්යාල කාර්ය මණ්ඩල නිලධාරීන්, බහාලු‍ම් ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්ධන බෙදාහැරිමට තීරණය කර තිබේ.

 

සෙසු වාහන සදහා මාසිකව නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමටද නියමිතව ඇත.

views

323 Views

Comments

arrow-up