මාරක රිය අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
12

මාරක රිය අනතුර

මාරක රිය අනතුර

මාතර - අකුරැස්ස මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි පහන් කණුවක ගැටී බරපතලය තුවාල ලබා රෝහල්ගත කල පසුව ඔහු මියගිය බවයි වාර්තා වන්නේ.

 

මියගිය පුදගලයා මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
 

views

390 Views

Comments

arrow-up