බස් රථ ධාවනය ඇන හිටී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

බස් රථ ධාවනය ඇන හිටී

බස් රථ ධාවනය ඇන හිටී

 

රට තුළ පවතින ඩීසල් හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞදගලික බස් ධාවනයේ විශාල අඩුවක් දක්නට ලැබිණි.

 

බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ඉන්ධනහල් අසල නවතා ඉන්ධන එන තෙක් නතර කර තිබෙන් දක්නට ලැබිණි.

 

බස් රථ වලට අමතරව ලොරි රථ ද විශාල සංඛ්‍යාවක් මහමග දෙපස ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් රාත්‍රීයේ සිට මේ දක්වා නවතා දමා තිබෙන අයුරු දක්නට ඇත.

views

774 Views

Comments

arrow-up