නොමිලේ දෙන්න පොරොන්දු වූ පොහොර රජය විසින්ම මිටියක් රු. 6,500 ගානෙ ⁣විකුණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
16

නොමිලේ දෙන්න පොරොන්දු වූ පොහොර රජය විසින්ම මිටියක් රු. 6,500 ගානෙ ⁣විකුණයි

නොමිලේ දෙන්න පොරොන්දු වූ පොහොර රජය විසින්ම මිටියක් රු. 6,500 ගානෙ ⁣විකුණයි

යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් ලබාදීම සඳහා ගොවීන්ගෙන් රජය රුපියල් 6,500ක මුදලක් අය කරන බව බඩ ඉරිඟු ගොවියන් චෝදනා කරනවා.

 

පසුගිය ජනාධිපතිවරණයයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබාදෙන බවට පැවසූ නමුත් මේ වන විට ගොවීන්ට පොහොර ඉතා ඉහල මිලකට මිලදී ගැනීමට සිදුව තිබෙනවා.

 

ගොවීන් සඳහන් කරන්නේ නිසි පරිදි පොහොර යොදා නොමැති ව වගා කළ තම බඩ ඉරිගු වගාව සඳහා මෙලෙස අධික මිලට පොහොර අලෙවි කිරීම අසාධාරණ බවයි.

views

1005 Views

Comments

arrow-up