හිනිදුම විහරස්ථානයක හිමිවරු 24කට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

හිනිදුම විහරස්ථානයක හිමිවරු 24කට කොවිඩ්

හිනිදුම විහරස්ථානයක හිමිවරු 24කට කොවිඩ්

හිනිදුම විහාරස්ථානයක හිමිවරුන් 24කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි දකුණු පළාත් කොවිඩ් මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා සඳහන් කළේය.

 

මෙම හිමිවරුන් සියලු දෙනා විහාරස්ථානය තුලම නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන තිබේ.

views

714 Views

Comments

arrow-up