මුරුත්තෙට්ටුවේ හිමි කොලඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

මුරුත්තෙට්ටුවේ හිමි කොලඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි

මුරුත්තෙට්ටුවේ හිමි කොලඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම ලබා දී ඇත.

 

අදාල පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී තිබේ.

 

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශේෂ කැපකිරීමක් කරන ලද උන්වහන්සේ මෑතක සිට ආණ්ඩුවට දැඩි විවේචනයන් එල්ල කරමින් සිටිති.

 

ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද දරයි.

views

784 Views

Comments

arrow-up